nqÿiqj| oUÈj jkaokd

සතර ස්ථාන ඇතුළු සියලු සිද්ධස්ථාන අවබෝධයෙන් වැදපුදාගැනීමට.

බුදුසුවඳ සංචාරකයෝ - නුගේගොඩ

මාර්ගගත විමසීම්

 වන්දනා ගමන් තොරතුරු දැනගැනීම සදහා පහත පෝරමය මගින් මාර්ගගතව ඉල්ලීම් කල හැක.
ඔබ අමතන අප ආයතනයේ නියෝජිතවරයාගෙන් ඔබට අවශ්‍ය සියලු තොරතුරු විමසා දැනගැනීමේ පහසුව ඇත.

අප ගැන

බුදුසුවඳ සංචාරකයෝ - නුගේගොඩ.

සාර්ථක දඹදිව වන්දනා ගමන් 200කට ආසන්න ගණනක් සංවිධානය කල, ක්ෂේත්‍රයේ වසර 10 කට වැඩි පළපුරුද්දක් සහිත. මනා අවබෝධයකින් සුවපහසුව සුඛෝපභෝගී දඹදිව වන්දනාවක් සදහා ලක්දිව හොදම තැන.

බුදුසුවඳ සංචාරකයෝ – නුගේගොඩ.
අමතන්න 0704 33 33 22

ගුවනින් දිල්ලියට

කරදරකාරී දුම්රිය ගමන් නොමැත. සියලු ගමන් සදහා වායුසමීකරණය කරනලද අධි සුඛෝපභෝගී බස්රථ.

සුඛෝපභෝගී හෝටල් කාමර

සියලු පහසුකම් සහිත හෝටල් කාමර සිද්ධස්ථාන අසලම. අප විසින්ම පිළියෙළ කරන සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන. බෝතල්කල පානීය ජලය.

අසමසම මාර්ගෝපදේශකත්වය

සාර්තක දඹදිව වන්දනා වාර 200කට ආසන්න අත්දැකීම් සමගින් ඉතා වටිනා සිද්ධස්ථාන විස්තරය.

oUÈj jkaokd

සිද්ධස්ථාන විස්තර

බුද්ධ චරිතයේ හමුවන ප්‍රධාන සිද්ධස්ථාන පිළිබද විස්තර

 
 

 

 

ලුම්බිණි

ලුම්බිණිය (සංස්කෘත: लुम्बिनी, "මනහර") යනු මහා මායා දේවිය විසින් සිද්ධාර්ථ කුමරුන් ලෙවට බිහිකල ස්ථානයයි. රුමින්දෙයි යනු අශෝක අධිරාජයා විසින් සිදුහත් උපත ස්මරණය සඳහා ස්තපිත කරන ලද ටැම් ලිපියයි ඒ බව සනාත කොට UNESCO විසින් ලෝක උරුමයක් බවට පත්කොට තිබේ. එය අර්තදැක්වීම විද්‍යාර්තයින් කිහිප දෙනෙක් විසින්ම

බුද්ධගයා

බුද්ධගයාව, බෞද්ධයින්ට ඉතා වැදගත් ගෞතම බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ප්‍රධාන වන්දනීය ස්ථාන හතරෙන් එකකි. අනික් ස්ථාන වන්නේ කුශිනගර්, ලුම්බිණි සහ සාරානාත් යන ස්ථානයි. 2002 වර්ෂයේ බුද්ධගයාවේ මහා බෝධි විහාරය යුනෙස්කෝ ලෝක උරුම භූමියක් ලෙස නම් කරන ලදි. බෞද්ධ පරම්පරාගත කථා අනුව ක්‍රි.පු. 500 දි පමණ ශාක්‍ය කුමාරයෙකු වූ...

කුසිනාරා

කුෂිනගර් (හින්දි: कुशीनगर, උර්දු: کُشی نگر‎), කුසිනගර් හෝ කුසිනාරා යනු, ගෝරාක්පුර් නගරයට කිමී 52ක් නැගෙනහිරින්, උත්තර් ප්‍රදේශ් ඉන්දියානු ප්‍රාන්තයේ NH-28 ට යාබදින්, කුෂිනගර් දිස්ත්‍රික්කයේ පිහිටි, සුළු නගරයක් සහ නාගර් පංචායටයක් වෙයි. එය වැදගත් බෞද්ධ වන්දනා සිද්ධස්ථානයක් වන්නේ, ගෞතම බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණය ලැබුවේ එහිදී බැවිණි. [1]
buddha-png-images
circle-buddha-logo-png-image
What we offer

විශේෂ සේවාවන්

අප සමග බුදු සුවඳ විඳගන්නා ඔබට ලැබෙන අසමසම සේවාවන්

 
 

 

 

පාස්පෝර්ට්, ගුවන් ටිකට්පත්, වීසා සහය

පාස්පෝර්ට්, ගුවන් ටිකට්පත් සහ වීසා අප විසින්ම සපයනු ලැබේ. ඒ සදහා ලිපිලේඛණ සැකසීමේදී ඔබට අවශ්‍ය සියලුම සහය ඔබට ලැබේ.

ගුවනින් දිල්ලියට

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සිට ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා සැපයෙන ගුවන් ගමන සිද්ධස්ථාන වන්දනාව පහසු සහ ඉක්මන් කරයි.

අධි සුඛෝපභෝගී බස්රථ

ඉන්දියාව තුල සියලු ගමන් සදහා වායුසමීකරණය කරනලද, එයාර් සස්පෙන්ෂන් සහිත අධි සුඛෝපභෝගී බස්රථ. කරදරකාරී දුම්රිය ගමන් නොමැත*.

සුඛෝපභෝගී හෝටල් කාමර

සිද්ධස්ථාන අසලින්ම සියලු පහසුකම් සහිත හෝටල් කාමර සපයනු ලැබේ. එමනිසා වයෝවෘද්ධ හෝ දුර ඇවිදීමට අපහසු ඕනෑම අයෙකුට වන්දනාව පහසුවේ.

සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන

අප විසින්ම පිළියෙළ කරන සෞඛ්‍යාරක්ෂිත ආහාර. ගමන පුරාවටම පිරිසිදු බෝතල්කල පානීය ජලය.

ගමන්මලු හැසිරවීමේ සේවාව

ගමන සදහා විශාල ගමන් මල්ල සහ අතේ ගෙනයන බෑගය අප විසින් සැපයේ. විශාල ගමන් මල්ල ඔබගේ ලගටම ගෙනත් දීමට අපගේ සේවක මහතුන් ඉදිරිපත්වේ

අසමසම මාර්ගෝපදේශකත්වය

සාර්තක දඹදිව වන්දනා වාර 200කට ආසන්න අත්දැකීම් සමගින් ඉතා වටිනා සවිස්තරාත්මක සිද්ධස්ථාන හැදින්වීම.

වෛද්‍ය පහසුකම්

වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ ඇති හැකියාව. (අවශ්‍ය අවස්ථාවලදී)

දඹදිව ගමනේ වීඩියෝව

දඹදිව ගමනේ වීඩියෝ අප විසින් Youtube සහ අපගේ වෙබ් අඩවියට මුදාහරිනු ඇත. (වීඩියෝ නැරබීමට සහ බෙදාගැනීමේ පහසුකම ලැබේ.)

DAMBADIWA TOUR PLAN

දඹදිව වන්දනා චාරිකා සැලසුම

Day 01
Departure
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත්වීම
Day 01
Arrival
ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලගාවීම
Day 02
නව මූලගන්ධකුටි විහාරයේ සවස බුද්ධ වන්දනාව, බරණැස නවාතැන්ගැනීම
Day 03
සම්මුඛ චෛත්‍ය වන්දනාව
Day 03
සම්මුඛ චෛත්‍ය වන්දනාව
testimonial

බැතිමතුන්ගේ අදහස්

දඹදිවූ තලයේ බුදු සුවඳ විඳගත් බැතිමතුන් අප ගැන දැක්වූ නිහතමානී අදහස්.

 
 

 

Tours
0 +
Travelers
0 +
Passport Support
0 +
Places
0 +

The world is a book and those who do not travel read only one page

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus leo.

Newsletter

Signup our newsletter to get update information, news & insight.

BS Tours Logo v2.0-01

Budusuwanda Tours – Nugegoda

 
 

 

Destination
Copyright © 2024 BuduSuwanda, All rights reserved. Powered by PIXELWAVE CYBER.